කොවිඩ් 19 රෝගය හේතුවෙන් අනවශ්‍ය භීතියක් (වීඩියෝ)

අප්‍රේ 25, 2020
  • කොවිඩ් 19 රෝගය සම්බන්ධයෙන් සමාජයේ ඇති වී තිබෙන වැරදි මත හේතුවෙන් මානසික සෞඛ්‍ය පිරිහී වන අවස්ථා ද සමාජයෙන් වාර්තාවේ.

    එවැනි තත්වයකට ඔබ මුහුණ දී ඇතොත්, අනුගමනය කළ යුතු පියවර පිළිබඳව දැනුවත් වීම වඩා වැදගත්.

    කොවිඩ් 19 රෝගය හේතුවෙන් වර්තමාන සමාජයේ අනවශ්‍ය භීතියක් නිර්මාණය වී ඇති ආකාරයක් දක්නට ලැබේ. ඇතැමුන් මෙය දකින්නේ, සමාජ අපකීර්තියට හේතුවක් ලෙසින්. නොඑසේ නම්, රෝගය වැළඳීම ලැජ්ජාවට හේතුවක් ලෙසිනුයි ඇතමුන් සලකන්නේ. රෝගය වැළඳුනු පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කෙරෙහි නිශේධාත්මක ප්‍රතිචාර දැක්වීමට ඇතැම් සමාජ කොටස් පෙළඹේ. කොවිඩ් 19 රෝගය සම්බන්ධයෙන් මෙවැනි සමාජ භීතියක් ඇතිකර ගත යුතුද? අනවශ්‍ය අන්දමින් අසහනකාරී වටපිටාවක් අප විසින්ම නිර්මාණය කරගත යුතුද? යන්න පිළිබඳව මනෝ වෛද්‍යවරුන් පවසන්නේ මෙබඳු අදහසක්.

    Latest News