ශ්‍රී ලංකාව තුළ COVID-19 ආසාධනය වූ ගණන 334ක් දක්වා ඉහළට

අප්‍රේ 23, 2020

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාධනය වූ රෝගීන් ප්‍රමාණය 334ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද පෙරවරුවේ තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමගයි. තවද මේ වන විට රෝගීන් 105 දෙනෙකු රෝගය සුව වී නිවෙස් බලා ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව මේ වන විට 222 දෙනෙක් COVID-19 ආසාදිතයන් ලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබති.

    173 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර මේ වන විට COVID-19 නිසා මිය ගිය ගණන 07කි.

    Latest News