තවත් සහන රැසක් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය (වීඩියෝ)

අප්‍රේ 23, 2020
  • මේ වන විට ජනතාව මුහුණ දෙන ගැටළු සඳහා තවත් සහන රැසක් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව පුද්ගලයින් ලක්ෂ 60 ආසන්න ප්‍රමාණයකට සහනාධාර ලබා දීමට රජය කටයුතු කරන බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේදී අදහස් පළ විය.

    තවද ගොවීන්ට පොහොර බෙදාදීම සහ අපනයන අංශයේ කර්මාන්ත නැවත ක්‍රියාත්මක කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් පිළිබඳව ද අදහස් පළ විය.

     

     

    Latest News