පැය 24ට ඇඳිරිනීතිය කැඩූ 602ක්

අප්‍රේ 21, 2020

    පසුගිය පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් හයසීයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

    රථවාහන 169ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. පසුගිය මස 20 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 34,733ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රථවාහන 8,883ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 11:02

    Latest News