නීතිපති දෙපාර්තමේන්තුව වැසේ - ආරක්ෂක 7ක් නිරෝධායනයට

අප්‍රේ 20, 2020

    නීතිපති දෙපාර්තමේන්තුව වසා දමා ඇති බව වාර්තා වෙයි.

    නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවකයින් හත් දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 13:00

    Latest News