තවත් දෙදෙනෙක් සුවය ලබා පිටව යයි

අප්‍රේ 16, 2020

    තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මේ වන විට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 65 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    අද (16) දිනය වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 238 ක් වාර්තා වී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 12:24

    Latest News