රත්නපුර දිස්ත්රික්කයේ - කොළොන්න, ගොඩකවෙල සහ වැලිගෙපොළ ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ද
කළුතර දිස්ත්රික්කයේ - බුලත්සිංහල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද
මාතර දිස්ත්රික්කයේ - පස්ගොඩ සහ කොටපොළ ද
කෑගල්ල දිස්ත්රික්කයේ - යටියන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද
නායයාම් සිදුවිය හැකි බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.