රාජ්‍ය සේවක රක්ෂණාවරණ වාර්තාව ජනපති අතට

අප්‍රේ 10, 2020

    කොවිඩ් 19 වංසගතය සමග ගැටෙමින් සිටින රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හඳුන්වා දුන් රක්ෂණාවරණය පිළිබඳ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

    වාර්තාව ජනාධිපතිතුමා වෙත බාරදෙන ලද්දේ, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින්. කොවිඩ් 19 වසංගතයට එරෙහි මෙහෙයුමේ නිරතව සිටින රාජ්‍ය සේවකයින් මේ අනූව රුපියල් පහලොස් ලක්ෂයක රක්ෂණයකින් ආවරණය කෙරේ.

    Last modified on සිකුරාදා, 10 අප්‍රේල් 2020 18:09

    Latest News