කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක්

අප්‍රේ 05, 2020

    කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක් හට ‍ගෙන ඇති බව වාර්තාවේ.

    අද උදෑසන 11.15ට පමණ ගිනන් හට ගෙන ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා කුරුණෑගල මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ පිටත්ව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    ගින්නට හේතුව සහ සිදුව ඇති හානිය මෙතෙක් අනාවරණය වී නොමැත. කුරුණෑගල පොලිසිය මේ පිළිබඳ විමර්ශන සිදු කරයි.

    Latest News