මියගිය 03 වැනියාගේ බෑණාට හා මුණුපුරාටත් කොරෝනා

අප්‍රේ 02, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ (01) මියගිය පුද්ගලයාගේ බෑණාට සහ මුණුපුරාටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 18:33

    Latest News