කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ (01) මියගිය පුද්ගලයාගේ බෑණාට සහ මුණුපුරාටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මරදාන ඉමාමුල් අරූස් මාවතේ පිහිටි නිවාස සංකීර්ණයේ 2,000කට ආසන්න පිරිසක් එම නිවාස සංකීර්ණය තුළම නිරෝධායනයට යොමුකර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, එම නිවාස සංකීර්ණයට ඇතුළු වීම හා පිටවීම ද සීමාකර ඇති බවයි.

Latest News