3 වැනියා ඇසුරු කළ 300 පූනානි නිරෝධායනයට

අප්‍රේ 02, 2020

    කෙරෝනා වෛරසය හේතුවෙන් ඊයේ දිනයේ මියගිය 3 වැනි ආසාදිතයා ඇසුරු කළ 300 ක පිරිසක් නිරෝධානයට පූනානි මධ්‍යස්ථානය වෙත යැවීමට පියවර ගෙන තිබේ.

    මියගිය පුද්ගලයා පදිංචිව සිටි මරදාන ඉමාමුල් ආරූස් මාවතේ පිහිටි නිවාස සංකීර්ණයේ 200 කට ආසන්න පිරිසක් මෙම නිවාස සංකීර්ණය තුළම නිරෝධායනයට යොමු කර තිබිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 17:49

    Latest News