COVID-19 ආසදිත ගණන 132යි

මාර් 31, 2020

    මෙරටදී COVID-19 ආසදිත ගණන මුළු ගණන 132 දක්වා ඉහළට ගොස් ඇති බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාංශයේ වෙබ් අඩවිය සඳහන් කරයි.

    ඒ අද(31) දින තවත් කොරොනා රෝගීන් 10 දෙනෙක් වාර්තා වීමත් සමගයි.

    රෝගීව සිට සුව වූ ගණන 16ක් වන අතර ඒ අනුව දැනට රෝහල් ගතව සිටින කොරෝනා රෝගීන් ගණන 114කි.

    Latest News