සරසවි අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ

මාර් 31, 2020

    2019 උසස් පෙළ ප්‍රථිඵල මත 2019,2020 අධ්‍යයන වර්ෂය සඳහා සරසවි ප්‍රවේශය වෙනුවෙන් අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය නැවත දීර්ඝ කර ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි.



    මේවන විට රට තුළ පවතින තත්වය සමනය වී නැවත දිවයිනේ සියලු පාසල් විවෘත කර සති 2 ක් යනතුරු එම දිනය දීර්ඝ කර ඇත.

    Latest News