ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් භාණ්ඩ මිලදී ගන්නා ජනතාව (වීඩියෝ)

මාර් 30, 2020
  • දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය අද තාවකාලිකව ඉවත් කිරීමෙන් පසු ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නගර වෙත පැමිණෙන අයුරු දක්නට ලැබිණ.

    ඖෂධ වෙළෙඳසැල් හා බැංකු අසළ දිගු පෝලිම් දක්නට ලැබුනු අතර සෞඛ්‍ය අංශ ලබා දුන් ආරක්ෂක ක්‍රමවේද ඔවුන් අනුගමනය කරන ආකාරය ද දක්නට ලැබිණි.

    Latest News