මෙරට COVID-19 ආසාධිතවූ ගණන 122ක් වෙයි

මාර් 30, 2020

    COVID-19 ආසාධිතවූ පුද්ගලයින් සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

    එමෙන්ම කොරෝනා වෛරසය ආසාධිතව සිටි පුද්ගලයින් තිදෙනෙක් ඉන් පුර්ණ සුවය ලබා අද(30) දින රෝහලෙන් පිටව ගොස් ඇති බවද වාර්තාවේ.

    ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසයෙන් සම්පුර්ණ සුවය ලැබූ පිරිස 14ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ

    Latest News