මුළු ලොවම ඛේදජනක ඉරණමකට ඇද දමා ඇති නව කොරෝනා (COVID -19) ගෝලීය වසංගත තත්ත්වය හමුවේ අප රටක් හා රජයක් ලෙසින් වඩාත් විද්‍යාත්මකව හා ධෛර්යයසම්පන්නව මුහුණ දෙමින් සිටින ඉතා තීරණාත්මක මේ මොහොතේ මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශවල නොයෙදෙන ලෙස සියලු පාර්ශවයන් හට දන්වා සිටින අධ්‍යාපන අමාත්‍යාංශය , සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රජය විසින් නිකුත් කරන නිළ ප්‍රකාශ සහ පුවත් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙසට ය.