මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 107ක්

මාර් 28, 2020

    මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අද (28) දිනය තුළ ද කොරෝනා වෛරස අසාධිතයෙකු වාර්තා වූ බවයි.

    Last modified on සෙනසුරාදා, 28 මාර්තු 2020 14:44

    Latest News