ඇඳිරි නීතිය කැඩූ 4018ක් අත්අඩංගුවට

මාර් 27, 2020

    ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා පුද්ගලයින් 4018 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 1033ක්. පසුගිය 20 වැනි දින සවස 6.00 සිට අද (27) උදෑසන 6.00 දක්වා කාල සීමාව තුළ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 09:19

    Latest News