සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නොමිලේ මුඛ ආවරණ

මාර් 25, 2020

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මුඛ ආවරණ නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

    ඒ වව්නියාව, ඊරට්ටපෙරියකුලම්හි ස්ථාපනය කර ඇති එම දෙපාර්තමේන්තුව සතු ඇඟලුම් කර්මාන්ත ශාලාව මගිනි.

    දිනකට මුඛු ආවරණ 6000ක් නිෂ්පාදනය කරන අතර , ඒව අනුරාධපුර මහ රෝහලට නොමිලයේ ලබා දීමට කටයුතු කර ඇත. කර්මානත ශාලාවේ වෙනත් නිෂ්පාදන තාවකාලිකව අත්හිටුවා මුඛ ආවරණ පමණක් නිෂ්පාදනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් මෙරටින් තුරන් වනතුරු අඛණ්ඩව මුඛ ආවරණ නිෂ්පාදන කිරීමට අපේක්ෂිතයි.

    Latest News