අත්‍යවශ්‍ය ආහාර නිවසටම සැපයීමේ වැඩසටහන ක්‍රියාත්මකයි

මාර් 25, 2020

    ජනතාවට අත්‍යවශ්‍ය ආහාර නිවසටම සැපයීමේ වැඩසටහනට පෞද්ගලික අංශයේ ද දායකත්වය ලැබී තිබේ.

    ඒ අනුව අරලිය සහල් සමාගම කිලෝ ලක්ෂ5ක සහල් මුදාහැරීමට කටයුතු කර ඇත.

    දිවයිනේ විවිධ ප්‍රදේශවලට ඊයේ සහල් ලොරි 28ක් පිටත් කර තිබෙන අතර, අද දිනයේත් අත්‍යවශ්‍ය සේවාවන් සලසන රජයේ සියලු ආයතන වෙත සහල් ලබාදීමට එම සමාගම පියවර ගෙන තිබේ. කිසිදු සීමාවකින් තොරව අවශ්‍ය තරම් සහල් තොග නිකුත් කිරීමට සූදානමින් සිටින බවයි එම සමාගම ප්‍රකාශ කරන්නේ.

    Latest News