Update : ශ්‍රී ලාංකාවේ COVID-19 අසාදිත ගණන 101

මාර් 24, 2020

    කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 101 ක් දෙනෙක් මේ වන විට මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

    ශ්‍රී ලාංකාවේ COVID-19 අසාදිත ගණන 100 - (15:00)

    100 වන ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයා වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.

    වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියේ අද(24) පස්වරු යාවත්කාලීන කිරීමේ සටහනේ මේ බව සඳහන් වේ. ඒ අනුව මේ වන COVID-19 අසාදිතයින් 100ක් සුව වූ ගණන 2ක් හා වෛද්‍ය අධීක්ෂණය යටතේ 229 ක් සිටින බව එහි සඳහන්ය.

    Last modified on අඟහරුවාදා, 24 මාර්තු 2020 18:11

    Latest News