මෙරටින් හමුවූ පළමු කොරෝනා ආසාදිතයා සුවය ලබා රෝහලයෙන් පිටව යයි

මාර් 23, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට පළමු රෝගීයා ලෙස වාර්තා වූ 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නා සම්පූර්ණයෙන්ම සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබේ.

    මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බැවින් පිටව යාමට නිර්දේශ ලබා දුන් බවයි, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    Last modified on සදුදා, 23 මාර්තු 2020 16:37

    Latest News