බේරුවල ධීවර වරාය හදිසියේ වසාදැමේ

මාර් 23, 2020

    බේරුවල ධීවර වරාය වසා දැමීමට කළමනාකාරීත්වය තීරණය කර තිබේ.

    බලාපොරොත්තු නොවූ ප්‍රමාණයෙන් අධික ලෙස ජනයා එකතු වීමෙන් පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් අද දින පෙ.ව. 9.00ට පමණ එය වසා දමා තිබේ.

    Last modified on සදුදා, 23 මාර්තු 2020 10:40

    Latest News