කළුතර - බේරුවල ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරේ

ජන 17, 2021

    කළුතර පොලිස් වසමේ සහ බේරුවල පොලිස් වසමේ ප්‍රදේශ 11ක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කිරීමට කටයුතු කරඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙයි.

     Isolation 900px 21 01 17

    Latest News