ආසාදිතයින් 11 දෙනාම බේරුවලින්

අප්‍රේ 22, 2020

    අද (22) දිනයේ හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 11 දෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මීට පෙර හඳුනා ගත් ආසාදිතයෙකුගේ ඥාතීන් වන මොවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

    මෙම සංඛ්‍යාවත් සමඟ කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 56 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

    Last modified on බදාදා, 22 අප්‍රේල් 2020 17:26

    Latest News