මුළු දිවයිනටම ඇඳිරි නීතිය

මාර් 20, 2020

    අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා (23) පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

    ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළේය.

    Latest News