කොරෝනා මරණ 10,000 ඉක්මවයි

මාර් 20, 2020

    ගතවූ පැය 24 තුළදී ලොව රටවලින් වාර්තා වන මුළු කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා මරණ ගණන 1,079 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    මේ වනවිට ලොව පුරා සිදුව ඇති මුලූ කොරෝනා මරණ 10,000 ඉක්මවා තිබේ.

    ඒ අනුව මේ දක්වා වාර්තා වන කොරෝනා වෛරස මරණ සංඛ්‍යාව 10,041 කි.

    ලොව පුරා සිටින මුළු කොරෝනා ආසාදිතයින් ගණන 244, 779 ක්.

    Latest News