ප්‍රධාන පක්ෂ කිහිපයකින් නාම යෝජනා

මාර් 18, 2020

    එළඹෙන මහ මැතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ කිහිපයක් සහ ස්වාධීන කණ්ඩායම්, දිස්ත්‍රික්ක කිහිපයකට නාම යෝජනා භාර දීම සිදු කෙරිණ.

    මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා ටී.එම්.වී.පී. පක්ෂය, නාම යෝජනා බාරදීම ඊයේ සිදු කෙරිණ. ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් නාම යෝජනා බාරදීම සිදුකෙරිණ. එම දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම් ගණන 9ක්.

    Last modified on බදාදා, 18 මාර්තු 2020 12:30

    Latest News