කොළඹට හෙට වතුර නෑ

දෙසැ 08, 2023
    හෙට (09) කොළඹ ප්රදේශ කිහිපයකට පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

    ඒ කොළඹ 11,12,13,14,15 යන ප්රදේශවලට බවයි සඳහන් වන්නේ

    Latest News