ගානියා බැරිස්ටර්ගේ දුරකතනය ගැන රස පරීක්ෂක වාර්තාවක් ඉල්ලයි

ජන 21, 2020

    ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ පුද්ගලික දුරකතනය පරීක්ෂා කර වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රජයේ රස පරීක්ෂකට නියෝග කරයි.

    අධිකරණය භාරයේ ඇති ගානියා බැරිස්ටර් ෆැරැන්සිස් මහත්මියගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් මෙම රස පරික්ෂණ වාර්ථාවක් ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.

    Latest News