බද්දේගම මහේස්ත්‍රාත් CCDයේ පැය3 ක් (වීඩියෝ)

ජන 21, 2020
  • බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබේ.

    ඔහු පැය 3ක පමණ කාලයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳී සිටිමින් සිය ප්‍රකාශ ලබා දුන් බව වාර්තාවේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග පැවැත්වූ මතභේදාත්මක වීඩියෝපටය හේතුවෙන් හේමපාල මහතා පසුගිය දා වැඩ තහනමට ලක් විය.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 20:20

    Latest News