මෙරටට ගෙනා ගෝනුස්සන් 200ක් ශ්‍රී ලංකා රේගු අත්අඩංගුවට (ඡායාරූප)

ජන 13, 2020

    චීනයේ ගුඈන් ෂූ නගරයේ සිට පැමිණි ගුවන් මගියෙකු ළඟ තිබී සජීවි ගෝනුස්සන් 200ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්විය.

    ඔහුගේ ගමන් බෑගයේ තිබී පාර්සල ලෙස අසුරන ලද මෙම ගෝනුස්සන් මෙරටට ආනයනය කිරීම තහනම් බව පැවසේ.

    ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව ඉදිරි පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

    SC-02.jpgSC-01.jpgSC-05.jpgSC-04.jpgSC-03.jpg

     

     

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 18:30

    Latest News