රු.මිලියන 200ක් වටිනා රත්‍රං තොගයක් රේගුව භාරයට

අප්‍රේ 03, 2021

    නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං කිලෝ 17ක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ දී රේගු භාරයට ගෙන තිබේ.

    එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ වියහැකි බවයි,වාර්තා වන්නේ.

    Latest News