අත්අඩංගුවට ගත් කොළඹ සරසවි සිසුන් අද අධිකරණයට

ජන 11, 2020

    කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 12ක් දෙනා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පෙරේදා (08) ඇතිවූ ගැටුම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.

    පසුව ඊයේ පෙරවරුවේ මෙම සිසුන් කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගැනිණ.

    Last modified on සෙනසුරාදා, 11 ජනවාරි 2020 07:52

    Latest News