කොවිඩ් - 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කර තිබේ.

කොළඹ විශ්විද්‍යාලයේ සිසු ගැටුම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවූ සරසවි සිසුන් 12 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසු ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 12 දෙනෙක් 13 දා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් නියෝග කරයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 12ක් දෙනා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජාතික සංවර්ධනය සඳහා අවශ්‍ය පර්යේෂණවල දායකත්වය ලබාදීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලය සූදානම් බව, එහි උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය පවසයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට මහල් 17 කින් යුතු ගොඩනැගිල්ලක් ඉදිරිම සඳහා මුල්‍ය පහසුකම් සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පිරිනැමා තිබේ.

Latest News