පාර්ලිමේන්තුව විසිරුවා හැරීම; අතුරු තහනම 8 දක්වා දීර්ඝ කෙරේ

දෙසැ 06, 2018

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග තෙවැනි දිනට අද අවසන් විය. 

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන 8 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණ කෙරිණ. නැවත  හෙට දිනයේත් පෙත්සම විභාගය සිදුකිරීමට නියමිතයි. 

     

    Latest News