දිවයිනේ සියලු පාසල් මැයි 07 වනදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

බස්නාහිර හා වයඹ පළාතේ සියලුම පාසල් හෙට (27) සිට දින 4 කට වසා තැබේ.

ජූලි 13 සදුදා සිට 17 සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ජාතික නිදහස් දින සමරු උළෙලෙහි පුහුණු කටයුතු හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 15කට හෙට (03) නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. රජයේ,පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් මීට අයත්.

රජයේ සියලු පාසල් සඳහා අද(15) නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

නොවැම්බර් මස පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් 15වැනි සිකුරාද වසා තැබෙන බව අධ්‍යාපනය අමාත්‍යාංශය දැනුම් දෙයි.

අයහපත් කාලගුණය නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළු පාසල් සහ මාතර මුලතියාන කලාපයේ සියළු පාසල් හෙට(31) දින ද වසා තැබීමට තීරණය කර තිබේ.

Latest News