බස්නාහිර සහ වයඹ සියලු පාසල් අප්‍රේල් 30 දක්වා වැසේ

අප්‍රේ 26, 2021

    බස්නාහිර හා වයඹ පළාතේ සියලුම පාසල් හෙට (27) සිට දින 4 කට වසා තැබේ.

    පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. රජයේ පාසල්, පෙර පාසල් මෙන්ම පිරිවෙන්ද මේ අනුව වසා දැමෙනවා.

    එම පළාත්වල පෞද්ගලික පාසල් ද මේ අනුව හෙට සිට ලබන සිකුරාදා දක්වා වසා දැමෙනු ඇති.

    Latest News