නත්ත­ලට පාසල් දින 2ක් නිවාඩු

නොවැ 27, 2021

    නත්තල් උත්සවය වෙනුවෙන් සියලු පාසල් දෙසැම්බර් 23, 24, 25 හා 26 යන දිනයන් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර ඇත.

    ඒ අනූව යළි දෙසැම්බර් 27 වැනිදායි පාසල් ආරම්භ කරන බවයි, අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ.

     

    Latest News