නොර්වුඩ්  ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටීමෙන් ඇතිවූ ගින්නකින් අක්කර 3ක් පමණ විනාශ වී තිබේ.

 වතු කම්කරුවන් පිරිසක් හැටන් - මල්ලිඅප්පුව මංසන්ධියේ අද (28) උදැසන 10.00 සිට උද්ඝෝෂණයට නිරත වෙයි.

හැටන් - බගවන්තලාව, බලංගොඩ ප්‍රධාන මාර්ග බගවන්තලාව නගරයේ පාලම අවහිර කරමින් වතුකම්කරුවන් පිරිසක් අද (27) උදැසන සිට විරෝධතාවක නිරත වෙයි.

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (26) රාත්‍රී පැය දෙකක පමණ කාලයක් සුළු වර්ෂාපතනයක් පතිත විය. 

700 මදි 1000ක් ඕන

අප්‍රේ 18, 2025

වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු එක්බද්ධ වෘත්තිය සමිතියත් රජය පාර්ශවයත් එක් වී තම දෛනික මුලකි වැටුප රු.700 දක්වා වැඩි කිරිමට ගත් එකගතාවය පිළි නොගන්නා බව පවසමින් වතු කම්කරුවෙක් හැටන් නගරයේ මල්ලිඅප්පු මංසන්ධියේ සත්‍යග්‍රහයක් අරම්භ කර තිබේ.

කන්දකින් පහල වැටි තුවාල ලබා සිටි ගැබ්බර වැලි මුව දෙනක් බේරා  ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් සමත් වි විය.

අකුණු සැර වැදීම හේතුවෙන්  වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු බගවන්තලාව රෝහලට ඇතුළත් කෙරිණ.

Latest News