නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව, මන්නාරම, වවුනියාව මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයන් හී ඇතැම් ප්‍රදේශ සඳහා උණුසුම් කාලගුණය ඉහළ අගයක් ගන්නා හෙයින් ඒ පිළිබඳව වඩාත් සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දේ.
ජනාධිපති නීතීඥවරුන් 22 ක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (17) දිවුරුම් දී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රතිශෝධන පෙත්සමට තීන්දුවක් දෙන තෙක් ඒ මහතාට එරෙහිව ඇති කෞතුකාගාර නඩුව ආරම්භ නොකර සිටීමට පොරොන්දු විය නොහැකි බව රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙයි.
ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
"බියෙන් සැකෙන් තොර සාමකාමී ජන ජීවිතයක් ගතකිරීමට හැකි උතුම් තෙමගුලක් වේවා" යැයි ප්‍රාර්ථනා එක් කරමින් අමාත්‍ය රවී කරුණානයක මහතා මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එකේකිසිදු විවාදයක් නොමැති බවත් වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.