භූ කම්පනයක් හේතුවෙන් රාජ්‍යයන් කිහිපයකට බලපෑම්

මැයි 17, 2019

    රිච්ටර් මාපකයේ ඒකක 5.7ක භූ කම්පනයක් හේතුවෙන් මධ්‍යම අමෙරිකාවේ රාජ්‍යයන් කිහිපයකට බලපෑම් එල්ල වේ.

    කිසිදු ජීවිත හානියක් වාර්තා නොවේ.

    මධ්‍යම අමෙරිකානු රාජ්‍යයන් වන එල් සැල්වදෝර් සහ නිකුරගුවා යන රාජ්‍යයන්ට භූ කම්පන බලපෑම් එල්ලවී ඇත.

    නිකරගුවාහී නිරත දිග කලාපයේ ඇති වූ භූකම්පනයේ වැඩි බලපෑම එල් සැල්වදෝර්හි සැන් සැල්වදෝර් අගනුවරට බලපා ඇත.

    Latest News