නත්තල් සමය හා නව අවුරුදු උදාව සමඟ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල හැසිරෙන ජනතාවගේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

මෙරට තානාපති හා මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය සංවිධානය කළ නත්තල් සුහද හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ (12) රාත්‍රීයේ දී කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

එළඹෙන නත්තල් සමය වෙනුවෙන් නුවරඑලිය ග්‍රෑන්ඩ් හෝටලයෙන් කිලෝග්‍රෑම් 175 ක නත්තල් කෙක් ගෙඩියක් නිපදවයි.

ලොව පුරා බිලියන 1.3කට අධික කිතුණු ප්‍රජාව නියෝජනය කරමින් ප්‍රධාන දේව මෙහෙය ඊයේ රාත්‍රී පැවැත්විණ. ඒ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ.

ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත සිහිපත් කරන නත්තල අද මධ්‍යම රාත්‍රියෙන් උදාවෙයි.

නත්තල උදාවීමට ඇත්තේ තව පැය කිහිපයක්. ලොවපුරා කිතුණු බැතිමතුන් මෙවර එය සමරන්නේ, සෞඛ්‍ය ක්‍රමවේදවලට මුල්තැන දෙමින්. එහෙත් කුඩා ළමුන්ගේ වීරයා නත්තල් සීයායි.

'කොවිඩ් 19' වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි එංගලන්තයේ පුද්ගලයින් මිලියන 16කට අධික පිරිසක් නත්තල් සමයේ දී අගුලූ දැමීමකට ලක් කිරීමට බි‍්‍රතාන්‍ය රජය පියවර ගෙන තිබේ.

එළඹෙන නත්තල් සමය සහ අළුත් අවුරුදු සමයේ සමස්ත ඉතාලියම අගුලූ දැමීමකට ලක් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ලෝකයට සාමයේත්, සහජීවනයේත් පණිවිඩය රැගෙන ආ ජේසු සමිඳාණන්ගේ උතුම් දහමෙන් බැතිමත් සිත් සතන් පුබුදුවාලන අසිරිමත් නත්තලේ උදාව ලොකු කුඩා සැමට අපරිමිත ප‍්‍රීතියක් දනවයි. නත්තලේ සැබෑ අර්ථය අපගේ ජීවිත ආලෝකවත් කර ගැනීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නත්තල් දින පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. 

සාමයේ කුමරු ලෙස සුවහසක් කිතුණු බැතිමතුන්ගේ ගරු බුහුමනට පාතුවන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන නත්තල, ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවිය.

Latest News