නත්තලට ඉතාලියට අඟුලු වැටේ

දෙසැ 20, 2020

    එළඹෙන නත්තල් සමය සහ අළුත් අවුරුදු සමයේ සමස්ත ඉතාලියම අගුලූ දැමීමකට ලක් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

    ඒ නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන්. සති අන්තය ඇතුළු රජයේ නිවාඩු දිනයන් රතු කලාපයන් ලෙස නම් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරයි.එම දිනවලදී ඉතාලි වැසියන්ට ගමන් කිරීමට අවසර ලබා දී ඇත්තේ සිය රැකියා සහ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් පමණයි.

    ඒ අනුව උත්සව සමයේ අත්‍යාවශ්‍ය නොවන සාප්පු, ආපනශාලා සහ මත්පැන් අලෙවිසැල් වසා දැමීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 20 දෙසැම්බර් 2020 11:43

    Latest News