යාපනයේ කරත්ත තරගය..

ජූනි 05, 2019

    යාපනය දිස්ත්‍රික් වලිගමම් උතුරු තිරික්කල් සංගමය කරත්ත තරගාවලියක් සංවිධානය කර තිබිණ.

    පසුගියදා එය පැවැත්වුණේ යාපනය කරුගම්පනෙයිහිදී. තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පැවති අතර ඒ සඳහා කරත්තකරුවන් පනස් දෙදෙනෙකු එක්ව සිටියා. පළමු කාණ්ඩය යටතේ ජයග්‍රහණය කණපති පිලෙයි විසින් හිමිකර ගත්තා. දෙවැනි කාණ්ඩයේ ප්‍රථම ස්ථානය හේමචන්ද්‍රන්ට හිමිවිය.

    cart 1race

    cart 900px 19 05 06

    cast4

     

     

     

    Last modified on බදාදා, 05 ජූනි 2019 12:06

    Latest News