පුත්තලම, පරණ අනුරාධපුර මාර්ගයේ අතුරු මාර්ගයක නිවසක් පිටුපස නවතා තිබූ ලක්ෂ 70 ක් පමණ වටිනාකමකින් යුත්ත කාර් රථයක් ගිනි ගෙන සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

යාපනය දිස්ත්‍රික් වලිගමම් උතුරු තිරික්කල් සංගමය කරත්ත තරගාවලියක් සංවිධානය කර තිබිණ.

Latest News