කොළඹ ඇතුළු ප්රදේශ කිහිපයකට හෙට (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය ගෙන යන නලයක් පුපුරා යාමෙන් ප්රාදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
කොළඹ ප්රදේශ කිහිපයකට හෙට (27) පස්වරු 5.00 සිට 28 වැනිදා (ඉරිදා) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

21වන සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටිනවා.  

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක් සිවුකරන බව වාර්තා වනවා.   

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

කොළඹ ප්‍රදේශ රැසකට එළඹෙන 19 වැනිදා පෙරවරු 8.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ අත්සනින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ගාස්තු සංශෝධනය බලාත්මක වන්නේ අගෝස්තු මස 01වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදියි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 10කට ආසන්න කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.

අද (16) පෙවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරනවා.

Latest News