ප්‍රදේශ කිහිපයකට හෙට උදෑසන 8.00 සිට අනිද්දා අලුයම 2.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (20) රාත්‍රී 11.00 සිට අනිද්දා (21) උදෑසන 9.00 දක්වා පැය 10 ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (30) රාත්‍රී 9.00 සිට පසුදා උදෑසන 8.00 දක්වා පැය 11ක කාලයක් ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

සම්ප්‍රේශන නලයක සිදුවූ බිඳවැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) උදෑසන කාලය දක්වා ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (22) දිනයේ පැය 08ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ ජල හා අපජලය කළමණාකරණ පද්ධතියේ වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ 05 සහ කොළඹ 06 ප්‍රදේශවල ජල සැපයුම හෙට දිනයේ අත්හිටුවීමට නියමිතයි.

ගම්පහ සහ යක්කල ප්‍රදේශවලට අද පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

මහනුවර ප්‍රදේශ කිහිපයකට අද (09) දිනයේ පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අද (27) දිනයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 8ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (21) රාත්‍රී 10.00 සිට හෙට(22) පෙරවරු 8.00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. 

Latest News