කළුතරට පැය 18ක් කරාම හිස්

දෙසැ 26, 2024
    හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට අද (26) පෙ.ව 9 සිට හෙට (27) අලුයම 3 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

    ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බොම්බුවල යන ප්රදේශවලට මෙසේ ජලසැපයුම අත්හිටුවනු බවයි නිවේදනය කර ඇත්තේ.

    Latest News